facebook page

Powered by Blogger.

Blogger templates


ලොව විශාලතම හාවා එංගලන්තයෙන් වාර්තා වෙයි.
 
ඩැරියස් නමින් හඳුන්වන මෙම සුරතල් හාවා රාත්තල් 49ක් බරකින් යුක්ත වේ.
 
දිනකට කැරට් අල 12ක්  ආහාරයට ගන්නා මෙම හාවා වසරකට කැරට් 4000ක් පරිභෝජනය කරන බව ඩැරියස්ගේ හිමිකාරිය වන ඇනිටි එඩ්වර්ඩ් මහත්මිය පවසයි.
අඩි 04 අගල්04ක් උසකින් යුත් ඩැරියස් ,කැරට්වලට අමතරව ගෝවා සහ ඇපල්ද ආහාරයට ගනී.
අවුරුදු පහක් වයසැති ඩැරියස් මේ වනවිට ලොව විශාලතම හාවා ලෙස ගිනස් වාර්තා පොතට එක් වී ඇත.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery