facebook page

Powered by Blogger.

Blogger templates

2014 වසරේ ලොව වඩාත් සුන්දරම පුද්ගලයා ලෙස කෙන්යා රංගන ශිල්පී ලුප්ටියා නියොන්ගෝ නම් කෙරේ. ඇය කෙන්යාහි උපන්නියකි.
ඇස ඔස්කා සම්මානලාභී නිළියකි. පීපල් මැගසින් මගින් මෙම නම් කිරිම සිදුකර ඇත.
‘12 year a slave’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලුප්ටියා නියොන්ගෝය.31 හැවිරිදි ලුප්ටියා මෙම චිත්‍රපටය වෙනුවෙන් ඔස්කා සම්මානය දිනාගත්තාය.
දෙවන ස්ථානයට පත්ව ඇත්තේ කෙරි රසෙල්ස්ය. ජනතාවගේ මතය අනුව ලොව වඩාත්ම සුන්දර පුද්ගලයා තේරිම සිදුකෙරේ.

ඇය කුඩා කල සිටම පැහැපත් මුහුණක් සහ පැහැපත් සමකින් යුත් තැනැත්තියකි. නව යොවුන්වියෙන් පසු ඇය කොණ්ඩය පාට කර ඇති අතර කලකදී කොණ්ඩය බූගා ඇත.
ඇයගේ මව තම දියණිය ලස්සනය යන වග නිතරම පවසන්නීය.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery