facebook page

Powered by Blogger.

Blogger templates

විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස් බුකියට වී ක්‍රිකට් තරඟය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැති වී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී පී ආර් පී රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ දී කියැවිණි. 


ඔහුගේ බිරිය සාක්කි දෙමින් පැවසුවේ මීට පෙර රෝගයක් නොතිබුණු බවයි.



හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයේ දී නිගමනය විය. 

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery