facebook page

Powered by Blogger.

Blogger templates


මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය.

මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.

පකිස්තානයේ ලාහෝර් නුවර පොලිසිය කළ ක්ෂණික මෙහෙයුමකදී මෙම දරුවා සහ ඔහුගේ පවුලේ
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  පොලිසිය අධිකරණයේ දී පැවසුවේ ඔවුන් මිනී මැරීමක් සිදුකිරීමට සැළසුම් කර තිබූ බවයි.

තමන්ට නැඟෙන චෝදනා අධිකරණය හමුවේ කියැවෙද්දී හයක් හතරක් නොතේරෙන කුඩා දරුවා තම පියාගේ ඇකයට වී කිරි බෝතලයක් උරමින් සිටියේය.

විනිසුරු වහාම ක්‍රියාත්මක වන පරිදි කුඩා දරුවාට ඇප දුන්නේය
දරුවාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩි පියවර




ඉහළ බළධාරීන්ට දැනුම් දුන්නේයග

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery