facebook page

Powered by Blogger.

Blogger templates


මෙම පින්තුරය මත click කිරීමෙන් එම වීඩියෝව නැරබිය හැකිය 

පසුගියදා පොතුහැර දුම්රිය ස්ථානයේදී අනතුරට පත්වූ දැයට කිරුල දුම්රියේ තිබී මල් බුලත් තට්ටුවක් අප වාර්තාකරු කැමරාවේ සටහන් වී තිබේ.

මෙම මල් බුලත් තට්ටුව දුම්රිය එන්ජිමට පසු මැදිරියේ තිබී සොයා ගත් අතර එම මැදිරියේ මෙවැනි මල් බුලත් තට්ටුවක් හේතුවක් මත තබා තිබුනේද යන්න ගැටළුවකි.

දුම්රිය රියදුරාගේ අවසරයකින් තොරව ඇතුළුවීමට නොහැකි මෙම දුම්රිය මැදිරියේ ගෙන ගිය මල් බුලත් තට්ටුව තොවිලයකට ගෙන ගියාද? වෙනත් ශාන්තිකරමයකට ගෙන ගියද? ඒ සඳහා අවසර දුන්නේ කවුරුන්ද?

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery