facebook page

Powered by Blogger.

Blogger templates

කෙලී නොක්ස් උතුරු ලන්ඩනයේ ජීවත්වන 2013 වර්ෂය සාර්ථකම වර්ෂය බවට පත්කරගත් මෝස්තර නිරෑපිකාවකි. 



වීනස් දෙවඟනට පසු මෙලොව වෙසෙන සුරූපීම යුවතිය වශයෙන් P & G ආයතනය හඳුන්වාදෙන ඇයගේ විශේෂත්වය වන්නේ වීනස් දෙවඟනගේ පිළිමය හා සමානව ඇගේ වම් අත වැලමිට දක්වා පමණක් පිහිටීමයි. 

විසිනව හැවිරිදි ඇය  ලොව පුරා සංචාරය කරමින් විලාසිතා දැක්මන් තුළ පෙනී සිටින්නේ ආබාධිත පුරවැසියන්ගේ සිත්වලට අභිමානයක් ගෙනඑමිනි.  

කෙලී පවසන්නේ ක්‍රීඩාවේදී හා රෑපවාහිනී වැඩසටහන්වලදී ආබාධිත අයට ඉඩක් වෙන් වුවත් නිරෑපණ ක්ෂේත්‍රයේ එවැනි තත්ත්වයක් මෙතෙක් නොතිබුණු බවයි. එසේම ආබාධිත අයෙකු ලෙස තමාට විවර වූ මෙම මාර්ගයේ තවත් බොහෝදුරක් යෑමට අවශ්‍ය බවත් ඇය මාධ්‍ය වෙත පවසා ඇත










0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery