facebook page

Powered by Blogger.

Blogger templates

Apr 03

ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.


පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සරණංකර සුමනජෝති හිමියන්ගේ සංකල්පයක් මත දෙස්විදෙස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන්  මූර්ති ශිල්පී සුරංග රාජවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද.



 මෙකී පිළිමය විවෘත කිරීම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery