facebook page

Powered by Blogger.

Blogger templates

Showing posts with label Bollywood. Show all posts


රුපෙෂ් පෝල් නමැති බොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු නිළියකට එරෙහිව පසුගිය සතියේ උසාවියට ගියේ තමාට එරෙහිව ෆේස්බුක් ට්විටර් ඇතුළු සමාජ ජාල ඔස්සේ මඩ ප‍්‍රහාර දියත් කරන නිළියක සම්බන්ධ පැමිනිලි කරමිනි. මේ නිළිය වෙනත් කවුරුවත් නොව එම අධ්‍යක්ෂවරයාගේ ළ`ගදීම පිටවන්නට නියමිත චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය ලෙස රගපාන ෂර්ලින් චොප්රාය.

සරාගී චිත‍්‍රපටවලට වැඩි වශයෙන් සම්බන්ධ ඇමරිකානු ප්ලේබොයි නිල් චිත‍්‍රපටවලද රගපෑ නිළියක වන ෂර්ලින් පෙර කී අධ්‍යක්ෂවරයාගේ ළග`දී එලිදකින ‘කාමසූත‍්‍ර 3ඞී’ නමැති සරාගී හින්දි චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිලියයි. ඇය අධ්‍යක්ෂවරයා සමග චිත‍්‍රපට රූගත කිරීම් අතර ඇතිකරගත් බහින් බස්වීමක් දුරදිග ගොස් ඔහුගෙන් පලිගන්නට ෆේස්බුක් ඔස්සේ අසභ්‍ය වචනින් ප‍්‍රසිද්ධ වෝල් එකේ බැණ වැදුණ බව චෝදනාවයි. මේ හේතුවෙන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ කීර්තිනම හානිකර ඇති බවත් ඒ නිසා කෝටි 5 ක වන්දියක් ඉල්ලා දෙන ලෙසත් අධ්‍යක්ෂවරයා උසාවියෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් බොලිවුඩයේ ඇතැම් පුවත් සේවා වාර්තා කරන්නේ මේ වූකලි ඔවුනගේ චිත‍්‍රපටය ප‍්‍රචාරය කරගැනීම සඳහා සැලසුම් කළ උපායශීලී නඩුවක් පමණක් බවයි.





Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery