Mar
26
ඉටිමල්, තරුමලී වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ මහේන්ද්‍ර කුලසිංහගේ ඊළඟ ටෙලි නාට්‍යය ‘හිරු සඳුට ආදරෙයි’ මුහුරත් උළෙල අද 19) නො: 521, මළලසේකර පාර, ටොරින්ටන්හිදී පැවැත්විණි.
උදිත්
අබේරත්න,
නිලුක්ෂි ප්‍රනාන්දු, හර්ෂන බෙත්මගේ,
ක්ලීටස් මෙන්ඩිස්, කංචන කොඩිතුවක්කු,
හිමාලි සයුරංගි, දමිතා අබේරත්න, ගීතා කාන්ති ජයකොඩි, මිලින්ද පෙරේරා, රිචඩ් මානමුදලි, ප්‍රේමදාස විතානගේ, මනෝහාරී විමලතුංග, චාමි සේනානායක, ගයත්‍රි රාජපක්ෂ, නෙතු ප්‍රියංගිකා, කුමාර ජයකාන්ත, නිරෝෂා හේරත්, නිපුනිකා හේවාගමගේ ඒ සඳහා රංගනයෙන් දායක වේ.
මෙහි
අධ්‍යක්ෂණය මහේන්ද්‍ර කුලසිංහ, නිෂ්පාදනය චන්ද්‍රමනී මුතුගල. කැමරාකරණය දිලීප
පුස්සැල්ල. සංගීතය ගයන්ත. කලා අධ්‍යක්ෂණය ලක්මාල් අතුකෝරල. සංස්කරණය වරුණ
කරුණාරත්න.
නිෂ්පාදන
කළමනාකරණය සුජිත් පරණවිතාන. සහාය අධ්‍යක්ෂණය තරංග සම්පත් නිරිඇල්ල. අංග රචනය වාසනා
බණ්ඩාර. රූපවාහිනී රචනය ලලිත් ගුණරත්න. දෙවන සහාය අධ්‍යක්ෂණය ගිහාන් ගමගේ. අංග
රචනා සහායක ප්‍රියන්ත වීරකෝන්. නිෂ්පාදන සහාය නිරෝෂන් චන්ද්‍රලාල් ගෙනි. මුහුරත්
උළෙලේ ඡායාරූප කිහිපයකි මේ.