facebook page

Powered by Blogger.

Blogger templates

Apr 29


සයිබර් බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය වාර්ෂිකව පවත්වනු ලබන සයිබර් සිහින උළෙල බක්මහ උළෙල මෙවර අති උත්සවත්ශ්‍රියෙන් අප්‍රේල් විසිවැනිදා පැලවත්ත බුද්ධදාස  ක්‍රීඩාංගනයේ පවත්වන ලදී . මෙවර බක්මහ උළෙල සදහා ඕෂනික් ගේම්ස් (oceanicgames) ආයතනය සාදර අනුග්‍රහය ලබාදී ඇත .

බක්මහ උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක ජයාරූප එකතුවක් පහතින් ,

ජායාරූප - ප්‍රියන්ත වෙනිවැල්පිටිය

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery