Apr
03
ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉන්දියාවේ ‘Gionee’ සමාගම මගින් නිපදවා ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.55 කි.
‘Gionee ELIFE S5.5’ ලෙසින් නම්කර ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බර ග්‍රෑම් 130 කි.
එළඹෙන 7 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත මෙම ජංගම දුරකථනයේ මිල ඉන්දියානු රුපියල් 27,999 ක් ලෙස දැක්වේ.