දෙවන ස්ථානය හිමිව තිබෙන්නේඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ කණ්ඩායම්නායකයා වූ උදය ගම්මන්පිල මහතාටයි. ඔහුට හිමි මනාප ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ පහළොස් දහස් හයසිය තිස් අටකි.
උපාලි කොඩිකාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුන්වැනි ස්ථානයට පත්ව තිබෙන්නේ මනාප ඡන්ද 47,882ක් ලබා ගනිමිනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ පළමුවැන්නා වී සිටින්නේ එස්.එම්.මරික්කාර් මහතාය. ඔහු මනාප ඡන්ද සංඛ්‍යාව 67,243ක් ලබා සිටී. මංජු ශී‍්‍රඅරංගල මහතා මනාප ඡන්ද 45,654ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් දෙවැන්නා වී තිබෙන අතර තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ මනාපඡන්ද 42,126ක් ලබා ගත් මුජබර් රහුමාන් මහතාටය.

ජනතාවිමුක්ති පෙරමුණෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට තරග වැදුණු කේ.ඞී. ලාල් කාන්තමහතා මනාප ඡන්ද 45,460ක් හිමිකරගෙන සිටී.