facebook page

Powered by Blogger.

Blogger templates

May 06


ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස්‌ පැකර් සිඩ්නි හි වීදියකදී එරට රූපවාහිනි සමාගමක ප්‍රධානියකු වන ඩේවිඩ් ජින්ජෙල් සමග ගුටි බැට හුවමාරුවක යෙදී ඇත. ඩේවිඩ් ජින්ජෙල් යනු නයින් එන්ටර්ටේට්‌මන්ට්‌ සමූහයේ ප්‍රධාන විධායකය.

මොවුන් දෙදෙනා හොඳටම ගහගත් බව මේ ගැටුම ඡායාරූප ගත කළ බ්‍රෙන්ඩන් බේත් ප්‍රකාශ කරායි.

මෙ ගැටුම දුටු තවත් අයෙක්‌ ඔස්‌ටේ්‍රලියානු පුවත්පතකට ප්‍රකාශ කර ඇත්තේ මේ ගුටි බැට හුවමාරුව බලු පොරයකට සමාන බවයි.

ස්‌ත්‍රියක්‌ සම්බන්ධ ආරවුලක්‌ මෙම ගැටුමට හේතුවී ඇත.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery