Apr
07
මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය.
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය අධිකරණයේ දී පැවසුවේ ඔවුන් මිනී මැරීමක් සිදුකිරීමට සැළසුම් කර තිබූ බවයි.
දරුවාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩි පියවර
ඉහළ බළධාරීන්ට දැනුම් දුන්නේයග