Apr
05
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාගේ රුව සහිත “දැන් ඉතින් ඔළු
පෝස්ටරයේ “ඔළු
වෙනුවට “පස්ස සෝදමු” යන තේරුම ගෙන දෙන වෙනත් අසභ්‍ය වචනයක් සහිත වැකියක් අලවමින් සිටි මාගාල්ල ප්‍රදේශයේ පදිංචි 35හැවිරිදි වෙදආරච්චිගේ දිනුෂ් රවීන්ද්‍රනාත් නැමැත්තා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් යු.එස්. කලංසුරිය මහතා 03දින නියෝග කරන ලදී.
ගාල්ල පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි